Anil Manjula - (Sinhala) Website Profile Picture from ::: Sri Lanka Tuition Teachers | SLTT.lk

Anil Manjula
(Sinhala)

Anil Manjula - (Sinhala) Website Cover Photo from ::: Sri Lanka Tuition Teachers | SLTT.lk

About
Anil Manjula

හෙතෙම අනිල් මංජුල නම් වෙයි.

සා.පෙළ දක්වා බප/ගම්/අමුණුගොඩ කුමාරදාස කනිටු විදුහලෙන් සිප් සතර හදාරයි. කැළණිය ගුරුකුල ජාතික පාසලට ඇතුලු වෙයි. සිංහල, දේශපාලන විද්‍යාව, පෙරදිග සංගීතය හා නාට්‍යකරණය හා රංගකලාව යන විෂයයන් හදාරා වසරේ විශිෂ්ටතම ප‍්‍රතිඵලය හිමි කරගනිමින් කැළණිය සරසවියට ඇතුලු වෙයි. විශේෂ ශාස්ත‍්‍රවේදී උපාධිය පනිත් සාමාර්ථයක් ඇතිව සමත් වෙයි. 2005 වසරේ උපාධිධාරී ගුරුවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වෙයි. නව විෂය නිර්දේශය පිළිබද විශේෂඥ පුහුණුව ලබයි. ලක් ගුවන් විදුලි සේවයේ දුම්බර පැදුර වැඩසටහනේ සාහිත්‍යය වීමසංකයාය. නව පරපුරේ ගීත රචකයෙකි. ගත්කතුවරයෙකි. සියල්ලටම ඉහළින් උසස් පෙළ දරුවන්ට විශිෂ්ටතම ප‍්‍රතිඵල ලබා දුන් තරුණ දේශකවරයා ලෙස කීර්තිනාමයක් අත්පත් කරගනී. උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍ර පරීක්‍ෂකවරයෙකු ලෙස කටයුතු කරන අනිල් මංජුල ගුරුතුමා ජාතික පාසලක උසස් පෙළ සිංහල ආචාර්යවරයෙකි. මෑත භාගයේදී කාගේත් කතා බහට ලක්වුණු ආදරණීයම සිංහල පංතියේ හිමිකරුවාය.

අනිල් මංජුල 
ශාස්ත‍්‍රවේදී (විශේෂ) (සිංහල)
කැළණිය විශ්ව විද්‍යාලය

News
  • Sunil Munasinghe Launches New Website Read More
  • Buddhika Irosha Launches New Website Read More
  • Priyantha Dissanayaka Launches New Website Read More
View all news
Get in touch with us
Our Location
View Map of Sri Lanka Tuition Teachers | SLTT.lk
162/317/w1, Madampitiya Road,
Colombo 15, Sri Lanka.
  • T : +94 114 262 032
  • M : +94 773 966 920
  • F : +94 114 262 033